මඩු වන්දනාකරුවන්ටත් වැඩි පහසුකම් දෙන්න හදන ජනපති රනිල් (VIDEO)

Share

මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරත වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ප්‍රශ්න මතුව ඇත්නම් සියලු දෙනා එක්ව සාකච්ඡා කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News