වැරදි ආර්ථික චක්‍රයෙන් ගැලවෙන හැටි කියන අනුර (VIDEO)

Share

ජනපති රනිල් සිය අවසන් කාලය තුළ මෙරට සම්පත් විකුණමින් සිටින බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසවේ ලන්ඩන් නුවර පැවති ජන හමුවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News