හොරා කියන සංකල්පය නැති කරන්න හදන නාමල් (VIDEO)

Share

හොරා කියන සංකල්පය හා හොරා අල්ලා බලයට ඒමේ සටන් පාඨය ඉදිරි කාල සීමාවේ නැති කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

බියගම පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News