පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Share

පාර්ලි­මේ­න්තුව අද (18) 9.30ට රැස්වීමට නියමිතයි.

පෙර­වරු 9.30 සිට පෙර­වරු 10.30 දක්වා කාලය වාචික පිළි­තුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අව­ස්ථාවේ යෝජ­නාව (ආණ්ඩු පාර්ශ්වය) විවා­ද­යට ගැනී­මට නිය­මි­තයි.

Read more

Local News