පුද්ගලයන්ගේ පළමු දේපල කුලී බද්දෙන් නිදහස්

Share

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද(18) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිණි.

Read more

Local News