ජපාන බැක්ටීරියාවේ වර්ධනයක් (VIDEO)

Share

ශරිරය් මාංශපේශිවලට දැඩි බලපෑමක් එල්ල වන බැක්ටීරියාවක් මේ දිනවල ජපානයේ සීඝ්‍රයෙන් පැතිරයන බව වාර්තා වනවා.

මේ වන විට ඉන් මියගොස් ඇති සංඛ්‍යාව 77ක්.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ තවමත් මෙම රෝගය ගෝලීය වසංගත තත්ත්වයකට පත්ව නැති බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News