අවුරුදු 2ට නීති 110ක් අලුතින් (VIDEO)

Share

පසුගිය වසර දෙකක කාලය තුළ මෙරට නීති ප්‍රතිසංස්කරණ 110ක් සිදු කර ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි ඔහු මේ බව පැවසුවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News