අනධ්‍යන සේවකයින් සහ UGC අතර විශේෂ සාකච්ඡාවක්

Share

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් අද (18) කොළඹදී විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර සිය වැටුප් ගැටලු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ විශේෂ සාකච්ඡාවක් අද පවත්වන බවයි අනධ්‍යයන වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.

Read more

Local News