වව්නියාවේ භූකම්පනයක්

Share

වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට භූකම්පනයක් සිදුව තිබෙනවා.

රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසනවා.

Read more

Local News