ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හෙට (20) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.