පොසොන් පොහොය් නිමිත්තෙන් මිහින්තලා පුදබිමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර කෝපා කමිටුවේ සභාපති අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකශ කළේ ගිණුම් කාරක සභාවට අයත් ආයතන 836ට අදාල 2023 නොවැම්බර් මසට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.