ඉන්දීය විදේශ ඇමති දිවයිනට

Share

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් අද (20) උදෑසන දිවයිනට පැමිණියා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණ ඇතැයි වාර්තා වනවා.

Read more

Local News