දරුවන්ට හොද රටක් දෙන්න හදන ජනපති

Share

දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා ලෙස මේ රටේ කිසිඳු දරුවෙකුට දුක් විඳිමට ඉඩ නොතබන බව තමා තීරණය කළ බවත්, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට තමා කැපවුයේ ඒ වෙනුවෙන් බවත් අවධාරණය කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (19) පැවති උත්සවය අමතමින්.

Read more

Local News