නිර්වින්දන එන්නතක හිඟයක් – ශල්‍යකර්මත් මග නවතීද? (VIDEO)

Share

පේරාදෙණිය ළමා රෝහලේ සහ මහනුවර ජාතික රෝහලේ නිර්වින්දන එන්නතක හිඟයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මේ හේතුවෙන් ශල්‍යකර්ම නැවතීමේ අවධානමක් පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර ගත වූ වසර 4ට වෛද්‍යවරුන් 1,700ක් රට හැර ගොස් තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News