ප්‍රේම සම්බන්ධතාවක් මුල් කර ගනිමින් දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලකදී තරුණයකුගේ අතක් ශරීරයෙන් වෙන් වෙන ලෙස කපා දමා තිබෙනවා.
ඒ කිලිනොච්චිය ප්‍රදේශයේදී.
තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.
Share

Read more