දියේ ගිලී විදෙස් ජාතිකයෙකු මරුට

Share

උනවටුන වෙරළ තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතික පුද්ගලයෙකු දිය වැලකට හසු වී ගසාගෙන යාමේදී ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගෙන රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 61ක් වන මැලේසියානු ජාතික පුද්ගලයෙකි.

Read more

Local News