ජනපති මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැදකී

Share

මහනුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවවේ ශ්‍රී සුමංගල මහනාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ මහනාහිමිවරුන් දැනුවත් කළ ජනාධිපතිවරයා මහනුවර නගර සංවර්ධන සැලැස්ම ද මහනාහිමිවරුන් වෙත පිළිගැන්වීය.

Read more

Local News