නැවතත් IMF නොයා ඉන්නයි වෙහෙසෙන්නේ – ජනපති කියයි (VIDEO)

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (26) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට අවශ්‍ය නොවන ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට තමා වෙහෙසන බවයි ඔහු එහිදි ප්‍රකාශ කළේ.

මේ අතර ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් පසු එක්සත් ජාතික පාක්ෂිකයන් විවිධ සැමරුම් සංවිධාන කර තිබුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News