පාකිස්තානයේ උෂ්ණත්වය හේතුවෙන් පුද්ගල මරණ ඉහළට

Share

පාකිස්තානයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ එරට පුද්ගල මරණ ද ඉහළ ගොස් තිබෙනවා.

දිනකට මළ සිරුරු 30ත් 40ත් අතර ප්‍රමාණයක් මෘත ශරීරාගාර වෙත ගෙන යන බවයි එරට ගිලන් රථ සේවා පවසන්නේ.

නමුත් පසුගිය දින 6 තුළ පමණක් පුද්ගලයන් 568 දෙනෙකු මිය ගොස් ඇති බවද වාර්තා වනවා.

Read more

Local News