දිල්ලි ගුවන්තොටුපොළේ වහලයක් කඩා වැටෙයි

Share

ඉන්දියාවේ නවදිල්ලියට වාර්තාගත වර්ෂාපතනයක් ඇතිවී තිබෙනවා.

මේ අතර අද උදෑසන ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වහලෙහි කොටසක් කඩාවැටී තිබෙනවා.

ඉන් එක් අයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News