මනුෂ්‍ය ඝාතනයක්

Share

ඉපලෝගම, හිරිපිටියාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 66 ක් වන අලුත් පාර, හිරිපිටියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 34ක් වූ මරණකරුගේ පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News