බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය අද

Share

වාර්ෂිකව සිදුවන බස් ගාස්තු සංශෝධනයට අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (01) පස්වරුවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරිමට නියමිතයි.

අඩුවූ ඉන්ධන මිල ද සැලකිල්ලට ගෙන මෙම බස් ගාස්තු සංශෝධනය සිදුකිරීමට සූදානම් වන බවයි ඊයේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කළේ.

Read more

Local News