ඕනෑම වේලාවක මැතිවරණයකට සූදානම් – සජිත් කියයි (VIDEO)

Share

ඕනෑම වේලාවක, ඕනෑම මැතිවරණයකට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News