මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක් (VIDEO)

Share

මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක් හටගෙන තිබෙනවා.

අද පෙරවරුවේ බෝම්බයක් ඇති බවට ලැබුණු පණිවිඩයක් සමඟ වහාම ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ ආරක්ෂක අංශ එක්ව අධිකරණ සංකීර්ණය දැඩි පරීක්ෂාවකට ද ලක් කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News