වතු නිවාස පේළියක ගින්නකින් දෙදෙනෙක් මරුට

Share

යටියන්තොට, පැලැල්ලේගම ප්‍රදේශයේ පිහිටි ලැයිම් නිවාස පෙලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නට හසුවීමෙන් ලැයිම් කාමරයේ එක් නිවසක සිටි පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් මියගොස් තිබෙනවා.

මරණකරුවන් වයස අවුරුදු 60 හා 50 යන වයස්වල පසුවන පැලැල්ලේගම, යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News