ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේදී ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය සැලකිය යුතු මට්මකින් අඩු කර ගැනීමට රජය අපොහොසත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ තුළින් රටේ ජනතාව ඉදිරියේදී තවදුරටත් පීඩාවට පත් වන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.