රනිල්ගේ ජනපති අපේක්ෂකත්වය ගැන සාගර කියන කතාව (VIDEO)

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොදු ජනපෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නේ නම්, ඔහුට සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News