රේගුවත් හෙට සිට වැඩ වර්ජනයක

Share

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කේෂ්ත්‍ර රැසක වෘත්තිකයින් මේ වන විට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත වනවා.

සිය ඉල්ලීම් මෙතෙක් ඉටු නොවීම නිසා දිගටම අරගල සිදු කරන බවයි ඔවුන් පවසන්නේ.

ශ්‍රී ලංකා රේගුව ද හෙට සහ අනිද්දා සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

Read more

Local News