මිය ගිය ධීවරයින්ගේ දේහයන් තංගල්ලට

Share

මුහුදේ පාවෙමින් තිබූ විෂ ද්‍රව්‍යයක් පානය කිරීමෙන් මිය ගිය ධීවරයින්ගේ දේහයන් තංගල්ල ධීවර වරායට රැගෙනවිත් තිබෙනවා.

සිරුරු සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News