මාරක රිය අනතුරකින් දැරියක් මරුට

Share

මුලතිව් දෙස සිට නෙදුන්කේනි දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ දැරියකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ දැරිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය දැරිය වයස අවුරුදු 09ක් වූ මුල්ලියවේලි ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News