සුදු වෙන්න ගිහින් ලෙඩ වෙන්න එපා (VIDEO)

Share

සුදු වෙන්න හැමෝම කැමතියි.

මේ නිසා වෙළඳපළේ තියෙන ඕනෑම ආලේපනයක් ඕනෑම මුදලකට මිලදී ගන්න තරම් අද කාන්තාවන් වැඩි වශයෙන් පෙළඹෙනවා.

සම සුදු කරගන්න ගිහින් ජීවිතය අඳුරු කරගන්න එපා කියලයි සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පවසන්නේ.

මේ අතර අපේ රටේ රූපලාවන්‍ය නිෂ්පාදන සහ ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බව වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News