ජ්‍යේෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක අභාවප්‍රාප්ත වෙයි

Share

ජ්‍යේෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට ඇය 89 වන වියෙහි පසුවුණා.

1963 වසරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් විකාශය වූ “ හඳ මාමා වැඩසටහනේ හඳ නැන්දාගේ” චරිතවයට හඬ මුසු කළේ ඇයයි.

Read more

Local News