රේගුව ලෙඩ වෙයි

Share

රේගු වෘත්තීය සමිති අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් බහාලුම් 5,000ක් පමණ වරාය තුළ සිර වී ඇති බවයි බහාලුම් ප්‍රවාහන රථ හිමියන් පවසන්නේ.

මේ අතර දිවයින පුරා ඉංජිනේරුවන්ද අද (04) අසනීප නිවාඩු වාර්තා පාරමින් වෘත්තීය අරගලයක නිරත වනවා.

Read more

Local News