බැඳුම්කර ණය හිමියන් ඩොලර් බිලියන 12.6ක ණය ප්‍රතිව්‍යුහගතකරණයකට එකඟ වෙයි

Share

ජාත්‍යන්තර බැඳුම්කර ණයහිමියන් අමෙරිකානු ඩොලර් බිලියන 12.5ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

මෙමගින් රටේ ණය තිරසරභාවය නිවැරදි මාවතකට යොමු කිරීමට අවස්ථාව උදා වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසන්නේ.

Read more

Local News