ජනපති ධූර කාලය සොයා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් (VIDEO)

Share

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මෙම නම් කිරීම සිදු කර ඇති බව වාර්තා වනවා.

ඊට ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් පස් දෙනෙකු ඇතුළත්.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 08 වනදා කැඳවීමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News