බදුල්ලේ මාරක අනතුරක් – 4ක් මරුට

Share

බදුල්ල-සොරණාතොට මාර්ගයේ ලොරි රථයක් මාර්ගය මැද පෙරළීමෙන් එහි ගමන්කළ පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.

එහි සිටි තවත් තිදෙනෙක්ට බරපතළ තුවාල සිදුව ඇතැයි බදුල්ල පොලීසිය පවසනවා.

Read more

Local News