හෘද සැත්කම් පෝලිම 2029 දක්වා දික්වෙයි (VIDEO)

Share

වෛද්‍ය හිඟය සහ ශල්‍ය උපකරණවල හිඟය නිසා රෝහල්වල හෘද සැත්කම් කිරීමේ අර්බුදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා.

ඇතැම් රෝහල්වල හදවත් රෝගීන්ගේ සැත්කම් පොරොත්තු ලේඛනය 2029 වසර දක්වා දීර්ඝ වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News