මත්ස්‍ය ටැංකියට වැටී දරුවෙක් මරුට

Share

මිද්දෙනිය පොලිස් වසමේ වික්‍රම මාවත නැගෙනහිර ප්‍රදේශයේදී කුඩා පිරිමි දරුවෙකු ජල ටැංකියකට වැටී මියගොස් තිබෙනවා.

මියගිය දරුවා වයස අවුරුදු 03ක් වන වික්‍රම මාවත නැගෙනහිර, මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය දරුවා මාළු ඇති කිරීමට නිවස ඉදිරිපිට තනා තිබූ ජල ටැංකියකට වැටී මියගොස් ඇති බවට පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News