අතුරුගිරිය, ඔරුවල ප්රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් සුරේන්ද්ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබෙනවා.
එසේම තවත් පස්දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලීසිය පවසනවා.
තුවාල ලැබූවන් අතර ජනප්රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.