මුහුදු වෙරළක නාඳුනන කාන්තා මළ සිරුරක්

Share

කලවංචිකුඩි පොලිස් වසමේ කුරුක්කල්මඩම් ප්‍රදේශයේ මුහුදු වෙරළට කාන්තා මළ සිරුරක් ගොඩ ගසා තිබෙනවා.

මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

මියගිය කාන්තාව අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 05යි අඟල් 04ක් පමණ වන කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ.

Read more

Local News