ගුරු විදුහල්පතිවරුන් අද (09) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
මේ හේතුවෙන් පාසල් වසා දමා ඇති බවයි ගුරු වෘත්තීය සමිති පවසන්නේ.
මේ අතර රුපියල් 25,000 ඉල්ලා රාජ්‍ය සේවකයන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.
විසඳුම් නැත්නම් වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි වෘත්තීය සමිති පවසන්නේ.