වෙඩික්කරුවන් පළා ගිය වෑන් රථය බුලත්සිංහලින් – වෙඩි තැබීම ගැන කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ

Share

අතුරුගිරියේ ඝාතකයන් පලා යාමට භාවිත කළ වෑන් රථයක් බුලත්සිංහල ප්‍රදේශයෙන් සොයාගත් බව පොලීසිය පවසනවා.

කණ්ඩායම් කිහිපයක් ඔස්සේ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක බවද පොලීසියි ප්‍රකාශ කළා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පිනී කේ සුජීවාගේ තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News