යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද

Share

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජනතාවගෙන් වාචික අදහස් ලබා ගැනීම අදින් (09) ආරම්භ වුණා.

මේ වන විට විවිධ පාර්ශ්වයන් ඊට අදහස් පළ කරමින් සිටිනවා.

මේ අතර විදුලි වෘත්තීය සමිති සිය ගැටලු පිළිබඳව අත් පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක්ද අද ආරම්භ කර තිබුණා.

Read more

Local News