රුසියාවෙන් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර – 30කට වැඩි පිරිසක් මරුට

Share

රුසියාව යුක්‍රේනයේ නගර කිහිපයකටම මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එහිදී කියෙව්හි ළමා රෝහලකට ද ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මිසයිල ප්‍රහාර හමුවේ පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් 140 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියාව යුක්‍රේනය පුරා මිසයිල 40ක් පමණ එල්ල කර ඇති බවයි.

Read more

Local News