නාදුනන මළ සිරුරක්

Share

පුස්සැල්ලාව පොලිස් වසමේ සෙන්කුවාර් වත්ත මාර්ගය ආසන්නයේ නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

මියගිය පුද්ගලය අවුරුදු 65ක් පමණ වයසැති උස අඩි 05 අඟල් 02ක් පමණ වන කොණ්ඩය සුදු පැහැති, සිහින් සිරුරැති පුද්ගලයෙකි.

Read more

Local News