කළුගමුව දෙස සිට ගෙලිඹය දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා පේරාදෙණිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 74ක් වූ කළුගමුව, ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.