නුවරඑළියේ සිට ත්‍රිකුණාමලය දක්වා විනෝද චාරිකාවක් යන පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් නුවරඑළිය, ලබුකැලේ, ටොප්පාස් ප්‍රදේශයේදි අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් බස් රථයේ ගමන් ගත් 41 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.