ජනතාව පීඩාවට පත් කරන වෘත්තීය සමිති නායකයන් ගැන අදාළ අමාත්‍යවරුන් පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසනවා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ කාර්ය විය යුතු බවයි.
ඒ ඇතුළු අද පාර්ලමේන්තුව වෙතයි දැන් අවධානය.