පාරින්ද රණසිංහට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය (VIDEO)

Share

නව නීතිපතිවරයා ලෙස පසුගියදා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ පාරින්ද රණසිංහට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News