මාරවිල පොලිස් වසමේ කුරුස පල්ලිය අසල මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා.
අතුරුදහන්වූ අය වයස අවුරුදු 35ක් වන මරදවැල්ල, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මාරවිල පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් අතුරුදහන් වූ අය සෙවීමේ කටයුතුවල නිරතව සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.